Sunday, May 28, 2023

ජීවිතයට බිදක්

ඔබට කෙතරම් දුරට යා හැකිදැයි ඔබ සැක කරන විට

ඔබ වර්තමානය වන විට කෙතරම් දුර පැමිණ ඇත්දැයි සිතා බලන්න

ඔබ මුහුණ දුන් සෑම අභියෝගයක් ම 

ඔබ මෙතෙක් ජයග්‍රහණය කල සියලු දෙයක් ම 

ඔබට ඇති සියලු බිය ජය ගනියි..

No comments:

Post a Comment

 " මේ මොහොත සතුටින් ගත කරන්න ඕන"  කියන එක තමයි මනුස්සයෙක් ජීවිතේ ගන්න හොඳම තීරණය කියලා මම හිතනවා ඉඳලා හිටලා මනුස්සයෙක් එක්ක ජීවිතේ...