Tuesday, May 23, 2023






තෝරාගෙන පොත් ගොඩින් 

හිත කැමති වූ පොතක් 

කියවද්දී එකෙන් එක 

පිටු පෙරළමින් සෙමින් 

නොකියවා සිටියහොත්

දැකිය නොහැකි අවසානයක්

මහ ගොඩක් පොත් අතර

පිට කවර පමණක්ම බැලුවහොත් 

නොපෙනෙවි බොහෝ දේ

එහෙත් ගෙන එකින් එක 

පෙරළමින් කියවද්දී 

දැනේවි හදවතට ඒ පොත් අතර

අපත් ඇත්තමයි

"පුදුමැති පොතක් "

                               කාවින්දි .. 🖊️



1 comment:

 " මේ මොහොත සතුටින් ගත කරන්න ඕන"  කියන එක තමයි මනුස්සයෙක් ජීවිතේ ගන්න හොඳම තීරණය කියලා මම හිතනවා ඉඳලා හිටලා මනුස්සයෙක් එක්ක ජීවිතේ...