Monday, May 22, 2023

අම්මා


 





ජීවිතය ගැන කියූ

පෙළ පොත

සිතම නිවනා 

සොදුරු නෙත නුඹ 

රිදුන සැමවිට

සැනස වූ සිත 

තවම ලියනා

නොනිමි කවි පොත 

                              කාවින්දි .. 🖊️




1 comment:

 " මේ මොහොත සතුටින් ගත කරන්න ඕන"  කියන එක තමයි මනුස්සයෙක් ජීවිතේ ගන්න හොඳම තීරණය කියලා මම හිතනවා ඉඳලා හිටලා මනුස්සයෙක් එක්ක ජීවිතේ...